ගරු සිංහාධිපති ගයා උපසේන මැතිතුමාගේ මග පෙන්වීම අනුව ලෝක ජලභීතිකා දින සැමරුම් සතිය යටතේ සිංහ කාන්තා තමරා දෙමටපිටියගේ ව්‍යාපෘති සභාපතිත්වයෙන් අද දින මහරගම බුවනෙකභා විද්‍යාලීය දරුවන් දැනුවත් කිරීම කලාපීය සභාපති සිංහ පුබුදු හපුගොඩ සහ සිංහ ලලිත් සවර්ණනායක, සිංහ සිරි ජයසූරිය යන අයගේ සහභාගිත්වයෙන් වෛද්‍ය ජනිත් මහතා විසින් සිදුකරන ලදි.