අප සිංහ සමාජයේ අධ්‍යක්ෂ සිංහ ටී.සුරේෂ් මහතාගේ ව්‍යාපෘති සභාපතිත්වයෙන් නීලම්මහර ළමා ක්‍රිඩාංගනය ප්‍රතිසංස්කරණය කර අද දින ගරු සිංහාධිපති ගයා උපසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ දුවා දරුවන්ගේ ප්‍රයෝජනය සදහා භාර දෙන ලදි.මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සදහා ව්‍යාපෘතිය සභාපති ටී. සුරේෂ්ගේ විශේෂ දායකත්වය සහ අපගේ ලේකම් සිංහ කොස්ගහකුඹුර මහතාගේ දායකත්වය අගයකට සලකමි.විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ කැබිනට් ලේකම් සිංහ මහානාම, අපගේ කලාපීය සභාපති සිංහ හපුගොඩ, සිංහ ලලිත්,සිංහ රෝහණ,සිංහ කල්හාර,සිංහ තුෂල්,සිංහ හෙට්ටිආරච්චි,සිංහ මලික්,සිංහ සිරි,සිංහ කානතා ශාමිලා සහ කාන්තා සිංහ අන්ජලී ඇතුළු සැමට අපගේ ස්තූතිය පුද කරමු
නිල මඩුල්ල
2025/2026