Siri Jayasuriya PMJF/PMAF/JP
Disaster Relief & Humanitarian Assistance
Support Elder & Children Home
අප සිංහ සමාජයේ අධ්‍යක්ෂ සිංහ සිරි ජයසූරිය මහතාගේ ව්‍යාපෘති සභාපතිත්වයෙන් බදුල්ල,වැලිමඩ,නුගතලාව පදිංචි නිමල් චන්ද්‍රපාල යන අයට අවශ්‍ය ගිලන් ඇඳක් ලබාදීම කලාපීය සභාපති සිංහ පුබුදු හපුගොඩ සහ අප සිංහ සමාජයේ ලේකම් සිංහ කොස්ගහකුඹුර යන මහත් වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
1
K N M SAMARAKOON KOSGAHAKUMBURA
2025-11-18 06:27:55
2025-11-18 06:27:55