K N M SAMARAKOON KOSGAHAKUMBURA
Disaster Relief & Humanitarian Assistance
Community Recovery and Reconstruction
හංවැල්ල-කලුඅග්ගල ගිලන් භික්ෂු මධ්‍යස්ථානය - ගංවතුරින් විපතට පත්ව සියලු දේ අහිමිව ඇදිවත පමණක් ඉතිරි වූ *"58" නමක් ස්වාමින් වහන්සේලා* මහා ගංවතුරින් සම්පූර්ණයෙන්ම විනාශට පත් වූ ගිලන් භික්ෂූ මධ්‍යස්ථානයට
සිවුරු / අදන / ඇද ඇතිරිලි / තුවා / මෙට්ට /ඇදන් / පුටු / මේස (දාන මේස) / පිගන් කෝප්ප /දාන උයන භාජන / ගෑස් ලිපක් (ලොකු) / බේසම් වර්ග / ගෑස් සිලින්ඩරයක් (ලොකු) / හිරමණයක් / Stand fan / Fij එකක් / Washing mashing 1 k. පිහි/කැති/මන්න/පොරව /කිරි Cup හැදි වර්ග / වියලි ආහාර ද්‍රව්‍ය (හාල් / පොල් / සීනි / තේ කොල / කිරිපිටි
දම්සිසිල ශ්‍රී සදහම් සෙනසුන
මනම්පිටියේ
52
K N M SAMARAKOON KOSGAHAKUMBURA
2026-01-25 08:32:36
2026-01-25 08:38:29