PUBUDU HAPUGODA
Disaster Relief & Humanitarian Assistance
Awareness, Education and Advocacy
අප සිංහ සමාජයේ අධ්‍යක්ෂ කලාපීය සභාපති සිංහ පුබුදු හපුගොඩගේ ව්‍යාපෘති සභාපතිත්වයෙන් අනුරාධපුර,මිහින්තලය,කටුපත ග්‍රාමයේදි පානීය ජල ව්‍යාපෘතිය (RO plant) ආරම්භ කිරීම.මේ අවස්ථාවට අප සිංහ සමාජයේ ලේකම් සිංහ සමරකෝන් කොස්ගහකුඹුර,සිංහ සිරි ජයසුරිය සහ සිංහ ටී සුරේෂ් සහභාගීවිය. FOUNDATION WORK IN PROGRESS
1000
K N M SAMARAKOON KOSGAHAKUMBURA
2026-01-25 10:32:05
2026-01-25 10:32:05